LIFE & CAREER
මම සෙල්ලම් කරන තැන විශ්වාසවන්තද කියලා මටම විශ්වාස නොවෙලා තියෙනවා. සමහර වෙබ් අඩවි වලින් මුදල් ගන්න කටයුතු කලින් වාග්දාන කළේම වගේ නෑ. එහෙම අත්දැකීම් වලින් තොර වෙබ් අඩවියක් නම් මටත් හොයන්න ඕන. ඔබට පුළුවන් නම් තමන්ට හොඳම ලෙස ක්රියාකරපු විශ්වාසවන්ත වෙබ් අඩවියක් මට යෝජනා කරන්න.
Like